Buddhist TV

Buddhist TV
බෞද්ධකම අගයන රටක් වෙනුවෙන් බෞද්ධයා නාලිකාව

Saturday, August 13, 2011


මෙම නව වෙබ් අඩවියෙහි ඉදිරි දියුණුව සඳහා ඔබේ නව අදහස්, යෝජනා, හා චෝදනා වෙතොත් ඒවා අප වෙත එවන්න.
ඔබ සතුව වටිනා අධ්‍යාපනික හෝ ගවේෂණාත්මක ලිපි ද වෙතොත් ඒවාද අප වෙත එවන්න.
ස්කෑන් කර ලබා ගත් ප්‍රශ්න පත්‍ර, ලිපි, සඟරා, අධ්‍යාපනික සටහන් ආදී ඕනෑම දෙයක් අප වෙත එවන්න.

කරුණාකර ඒවා අප වෙත එවීම සඳහා අපගේ විද්‍යුත් ලිපිනය භාවිතා කරන්න.
අපට ඒවා බාගත කරගැනීම සඳහා ඔබ සතුව Links තිබේනම් ඒවාද අප වෙත එවන්න.





අපගේ විද්‍යුත් ලිපිනය: sanfadilan@gmail.com



සිංහල අපිට අපේම භාෂාවෙන් ඉගෙන ගන්න හරිහමන් සයිට් එකක් නැති නිසා මම හිතුව අපේ අයට ආසවෙන් ඉගෙන ගන්න හොඳ වෙබ් සයිට් එකක් නිර්මාණය කරන්න ඕනි කියල. 
එහෙමනම් ඔය ගොල්ලො හැමෝවම මන් බොහොම ආදරයෙන් මගේ බ්ලොග් එකට පිලිගන්නව 
" ආයුබෝවන් " කියල.

අපිට ඉගෙන ගන්න මේලෝකයේ ගොඩක් දේවල් ඉතුරු වෙලා තියෙනව. අනවශ්‍ය දේවල් වෙනුවෙන් කරන කැප කිරීම අපිට හොඳ දෙයක් වෙනුවෙන් යොදවන්න පුලුවන් නම් ඒක කොච්චර වටිනවද..?

මං ඔබෙන් බොහොම ආදරයෙන් ඉල්ලන්න කැමතියි යම් දෙයක්. 

"මැරෙන්නෙ කවද වුනත්....., මැරෙන්න කලින්.....  වැදූ මවටත්, පෝෂණය කල පියාටත්, හැදුනු රටටත්, අදහන ආගමටත් ණය නැති දරුවන් වෙන්න. රටට ලෝකයට බරක් නැති දරුවන් වෙන්න."

ලෝකයේ කොහේ ගියත් සිංහල කම රකින්න හොඳ දේ කරල.
Mahamolakaraya.blogspot.com

No comments:

Post a Comment