Buddhist TV

Buddhist TV
බෞද්ධකම අගයන රටක් වෙනුවෙන් බෞද්ධයා නාලිකාව

Wednesday, August 10, 2011

හරි මම ඔයාලට මගෙ පලවෙනි බ්ලොග් එකෙන්ම බොහොම වටින කියන යමක් දෙන්න හිතුව. ඒ තමයි ඔය ගොල්ලො අතරින් ගොඩක් කට්ටිය සංයුක්ත ගණිතය කරන කට්ටිය වෙන්න ඇති. ඒ ගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මැත්ස් පාඩම් එකක්වත් සිංහලෙන් හොයා ගන්ඩ ඉන්ටනෙට් එකේ නැති එක. ඉතින් මම කල්පනා කලා මගේ පලවෙනිම බ්ලොග් එක සංයුක්ත ගණිතය පලවෙනි පාඩම සම්බන්දයෙන් ඉදිරිපත් කරන්න.

තාත්ත්වික සංඛ්‍යා (නම ඔහොම උනාට නමට බය වෙන්න එපා)

කට්ටියට කියන්න ඇත්තෙන්ම නම තාත්ත්වික සංඛ්‍යා උනාට ඕකෙ ඇති දෙයක් නෑ. හරිම සරලයි, ඒ වගේම හරිම විනෝදකාමී මාතෘකාවක්.
මේක ඔයාල හරියට ඉගෙන ගත්තොත් ඔයාලට ගණිතයේ රසය ලුණු ඇඹුල් ඇතුවම ඉගෙන ගන්න පුලුවන්.

මේකෙදි අපි ඉගෙන ගන්නෙ සංඛ්‍යා ගැන. විවිධ සංඛ්‍යා වර්ග ගැන.
ඔක්කොටම කලින් අපිට ඉගෙන ගන්න යමක් තියෙනව ඒ තමයි සංඛ්‍යා පද්ධතියේ විකාශණය.

mahamolakaraya.blogspot.com

No comments:

Post a Comment